
Untitled
- chanuda siriwardana
- Feb 6, 2023
- 2 min read
🌱 ඇන්තූරියම් වගාව හා ආශ්‍රිත මගේ ලිපි…📝
01.
💗 උත්සාහවන්ත වගා කරුවන්ටම පමණයි...
02.
💗 වගා ව්‍යාපාරය තුලින් ප්‍රගතියක් ලබන්නට නිවැරදි ලෙස අය වැය ලේඛන ගත කරන්න...
03.
💗 පැළ මිලදී ගන්නකොට මේවත් සැලකිලිමත් වෙන්න..
04.
💗 online පැළ ගන්නකොට වගේම යවනකොට මේ ගැන සැලකිලිමත්ද…
05.
💗 මල් පැළ මිලදී ගැනීමේදී…
මවු ශාක, ටොප් කට්, සීසනිං ටොප් කට්, කද පැල, සහ අනෙකුත් විමසිලිමත් විය යුතු දේ..
06.
💗 අන්තර්ජාලය ඔස්සේ වෙළදාම් කටයුතු කිරීමේදී…
පාරිභෝගික බවතා පිළිබඳ විමසිලිමත් වන්න…
07.
💗 ප්‍රවාහණ කටයුතු වලදී නිවැරදිව පැළ අසුරා ගන්න..
08.
💗 ඇන්තූරියම් වගාව හා පොහොර බාවිතය…
09.
💗 බිත්තර කටු පොහොරක තොරතුරු සමඟ වෙනත්….
10.
💗 ඇන්තූරියම් වගාවේදී යොදන රළු වැල්ල හා
බොරළු වල පරාමිතය..
11.
💗 ඇන්තූරියම් වගාවට පුංචි ටිප්ස් ටිකක්..
12.
💗 දියර පොහොර යොදන කාල වේලාව ගැන හරියට දැනුවත් වෙන්න…
13.
💗 නයිට්‍රිජන් පෝෂණ අවශ්‍යතාවය ගැන දැනුවත් වෙමු.
14.
💗 බැක්ටීරියා අංගමාරය..
15.
💗 බැක්ටීරියා අංගමාරය සහ බිංදුදය අතර සම්බන්ධතාවක් තියෙනවද…
16.
💗 ඇන්තූරියම් වගාවට බලපාන දිලීර හා බැක්ටීරියා රෝග ගැන විමසිලිමත් වන්න.
17.
💗 හොදටම අසාධ්‍ය වුන පැළයක් ගොඩදාපු අත් දැකීමක්…
18.
💗 ඉවතලන පොල්කට්ටෙන් ලොකු වාසියක්..
19.
💗 පටක රෝපණය යනු කුමක්ද..? (Tissue culture)
20.
💗 පටක රෝපණ ක්‍රියාවලි සිදු කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මකව දැණුමැති ප්‍රවීණයෙක් අතින් ලියැවුන ලිපියක ලින්ක් එකක්…
21.
💗 ටිෂූ පැල නඩත්තුව…
22.
💗ප්‍රොපගේටිං කිරීමේදී අපිට වැදගත් වෙන ටිප්ස් ටිකක්..
23.
💗 හෝම් මේඩ් ප්‍රොපගේටරේ..
24.
💗 පරාගනය මගින් බීජ හදාගමුද..
25.
💗 සීඩ් පැළ හෙවත් ඇට පැළ හදමු..
26.
💗 සීඩ් කොම්පොට් දැමීම පිළිබඳ වීඩියෝවක්....
27.
💗 Splash සහ ශිබෝරි ගැන හරියට දැන ගමු…
28.
💗 ඇන්තූරියම් වර්ග ටික දැනගන්න..
29.
💗ඇන්තූරියම් මල් වර්ග බොහෝමයක් නිසි ලෙස හදුනාගන්න...
30.
💗 සීසර් ඇතුළු තවත් කට් ෆලවර් මෙන්ම දේශීය ඇන්තූරියම් වර්ග කිහිපයකුත් සමග...
මල් වර්ග හදුනා ගැනීමේදී සැලකිලිමත් විය යුතු සාධක ගැන දැනුවත් වන්න..
31.
💗 තන්ඩබර්ඩ් හරියට හදුනාගන්න …
32.
💗 ඇලෙක්සියා කුමරියන් හදුනාගන්න..
33.
💗 ලේඩි ජේන්, බැංකොක් , වර්ග දෙකක්ද...
34.
💗 බැලූ බැල්මට සමාන ඇන්තූරියම් හදුනාගන්න විමසිලිමත් වන්නේ මොනවාද..
35.
💗 සමානාත්මක මල් කීපයක් නිවැරදිව හදුනා ගන්න.
36.
💗 ඇන්තූරියම් චැම්පියන් සෙට් එක එක තැනකින්..
37.
💗 මල් වර්ග අදුනා ගන්න..
38.
💗 ලෝන්ග් ටේල් / බයිකලර් මල් අයිති "OBAKE" සමග ඇන්තූරියම් ආගමනය…
39.
💗 කොළ කුමරියන් රැසක්..
40.
💗 රතු කුමාරියන් රැසක්..
41.
💗 මුලා නොවී නිව් බ්ලක් හදුනා ගමු..
42.
💗 දේශීය ඇන්තූරියම් ගැන තොරතුරු බිදක්…
43.
💗 ඇන්තූරියම් බුෂ් ගැන ඇත්ත නැත්ත.
44.
💗 photos ඩිලීට් වුනාට කලබල නොවී ඉන්න...
45.
💗ලොව විශාලම ඇන්තූරියම් වර්ගය ගැන දැනගන්න..
46.
💗කවුද මේ Boy's Flower
47.
💗 ඇන්තූරියම් කියන්නෙ සාමාන්‍ය මලක්ම නෙමෙයි…
48.
💗 ඇන්තූරියම් කළු කඩ ව්‍යාපරයක් වෙලාද…?
49.
💗 Profile රිපෝට් වෙනවද…
50.
💗 සදෙව් මල් සම්මාන උලෙළේ විශිෂ්ඨයින් අතර අති විශිෂ්ඨයකු වීමට උදෙසා උර දුන් මගේ ආගමනය සහිත ලිපි මාලාව.
පළමු ලිපිය.
දෙවන ලිපිය.
තෙවන ලිපිය.
හතරවන ලිපිය.
පස්වන ලිපිය.
51.
💗 2022 වසරේ ගොවි ලිත..
52.
💗 කොම්පොට් වල ඇත්ත නැත්ත..
53.
💗 වගා මාධ්‍ය සැකසීම සහ පොහොර භාවිතය සංක්ෂිප්ත ලිපිය...
Comentários