දුර්ලභ ඇන්තූරියම් වර්ග තුනක්
👑️ දුර්ලභ වටිනා ඇන්තූරියම් වර්ග තුනක් විකිණීමට ඇත...👑️
💗 ඔබගේ මනාපය පරිදි වෙන වෙනම ලබාගත හැක..
🌱 පපල් හාට් - රු 2500 /=
- අඩියකට වඩා උස ටොප් කට් ශාකය
🌱 හොට් ලිප්ස් - රු 1800 /=
- අඩියකට වඩා උස ටොප් කට් ශාකය
🌱 දුර්ලභ ඇන්තූරියම් Moodeanum වර්ගයේ සවානා
පැළය - රු 1500 /=
👉 ලබාදෙන ශාක සියල්ලම පිංතූර
සහිතයි..ශාකයට අදාලසියළු විස්තර
පිංතුරයේම සතුයි..
👉 පල කර ඇති ශාකම ලබාදෙන බව
සලකන්න.
👉 වෙන වෙනම ලබා ගත හැකි බව
සලකන්න.
👉 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
🔴 වැඩිදුර විමසීම්..
Anthurium Flower Hut Balangoda
( Harshi )
- 070 - 5624162 📞
045 - 2286420 ☎️
₨1,500.00Price