top of page
වාරික ගෙවීමේ පැකේජ Q

වාරික ගෙවීමේ පැකේජ Q

👑️ ඉතාම ඉහල වටිනාකමකින්යුතු දුර්ලභ

ඇන්තූරියම් වර්ග පමණක් සහිත පැකේජයක්

වාරික ලෙස ගෙවීමේ ක්‍රමයට ලබාගත හැක….👑️

💗 මසකටරු 10000 /= බැගින් අඛන්ඩව මාස 07 ක්

පුරා ගෙවීම සිදු කල හැක..

💗 පැකේජයේ මිල රු 70000 /= පමණි..

ලබා ගත හැකි පැකේජය පිළිබදව විස්තර පහත ආකාරයෙන් වේ…👇

🔴 පැකේජ් R 🔴🔴🔴

👑️ මැජික් රෙඩ් - මල් ආසන්න හෝ මල් සමග

ශාකයක්

👑️ ෆස්ට් පපල් - අඟල් 5 ක් හෝ ඊට වඩා විශාල

පැළයක්

👑️ රෙඩ් මිරකල් - මල් ආසන්න ශාකයක්

ශාක වර්ග ගණන - 03

මිල - රු 70000 /=

මාසික වාරිකය - රු 10000 /=

වාරික - 07

🔴 පැකේජය ඇණවුම් කරන පාරිභෝගික හිතවතුන්

සැලකිලිමත් විය යුතු කරුණු…

👉 පැකේජයට අඩංගු වන මල් වර්ග වල විස්තර

ඡායාරූප සහිතව වෙන වෙනම දක්වා ඇත..

👉 ඔබ තෝරාගනු ලබන පැකේජයේ මිල ගණන

අනුව..

👉 මසකට රු 10000 /= බැගින් මාස 07 ක කාලයක්

අඛන්ඩව වාරික මුදල් පියවීම සිදු කල යුතුයි…

👉 ඔබගේ පැකේජයන් ඔබ වෙත ලබා දීම සිදු වන්නේ

පැකේජයටඅදාල මුළු වටිනාකම පියවූ පසුවේ..

👉 දැන්වීමෙ සඳහන් වන ලෙසටම ඒ ඒ ඇන්තූරියම්

වර්ග වල ප්‍රමාණයන්ගෙන් සහ වර්ධන

අවදීන්ගෙන් යුතු ශාක ඔබ වෙත ලබා දීම සිදුවේ…

👉 මසකට රු 10000 /= ක වාරික මුදල මග හැරීමකින්

තොරව අඛන්ඩව මාස 07 ක් මුළුල්ලේම ගෙවීම

සිදු කල යුතු අතර…

👉 යම් හෙයකින් ඔබගේ පැකේජයේ වටිනාකම මාස

07 ක් වන විට පියවා අවසන් නොවුනහොත්…

👉 ඒ වන විට පියවා ඇති මුදල් ප්‍රමාණයට සරිලන

වටිනාකමකින් යුතු පැකේජයේ අඩංගු ශාක

පමණක් ලබා දීමට කටයුතු කරන බව සලකන්න…

👉 වාරික ක්‍රමයෙන් ගෙවීමක් සිදු වන නිසා…

අඛන්ඩව තම මාසික වාරික මුදල වන

රු 10000 /= ක මුදල

මාස 07 ක් මුළුල්ලේ නොගෙවා අතර මග ගෙවීම

නතරකරන්නවුන් හට නැවත ඔබ ගෙවු මුදල් ලබා

නොදෙන අතර...

👉 මෙහිදී ඔබ ගෙවා ඇති මුදලෙහි වටිනාකමට අදාල

වන ශාක වර්ග,

අදාල පැකේජයෙන් ඔබට තෝරාගත නොහැකි

අතර…

මා විසින් පැකේජයේ අඩංගු ශාක වර්ග වලින් ඔබ

ගෙවන ලද මුදලට ලබාදෙන ශාක වර්ග මොනවාද

යන්න තීරණය කරනු ලබයි…

🔴 අවධාරනය කොට සලකන්න…

🔴 අවංකව, වගකීමෙන් මාසික වාරික මුදල වන රු 10000 /= ක මුදල අඛණ්ඩව පුරා මාස 07 ක් මුළුල්ලේ ගෙවා අවසන් කල හැකි පාරි⁣භෝගික හිතවතුන් පමනක් මේ සදහා සම්බන්ධ වන්න…

🔴 මාගේ වැඩකටයුතු අවුල් සහගත කරන අයවළුන් මා සමග සම්බන්ධ වීමෙන්…

ඔබ මෙන්ම මාද අපහසුතාවයට පත් කරන්නා වූ කටයුතු සිදු කරගැනීමෙන් වලකින්න…

👉 ඔබට අවශ්‍ය පැකේජය…

පළමු මස වාරික මුදල වන රු 10000 /=

ගෙවීම සිදු කොට තමන්ගේ පැකේජය ඇණවුම් කරන්න…

🔴 වැඩිදුර විමසීම්..

Anthurium Flower Hut Balangoda

( Harshi )

- 070 - 5624162 📞

045 - 2286420 ☎️

    ₨70,000.00Price
    Quantity
    Product Page: Stores_Product_Widget
    bottom of page